දැන් ඔබගේ 4G Home Broadband Data Quota භාවිතයෙන් රට පුරා ඇති Dialog Wi-Fi Hotspots මගින් ඉන්ටර්නෙට් යන්න.
රට පුරා විසිරී පවතින 2500කට පමණ අධික hotspots
පියවර 1 – https://www.dialog.lk/වෙත පිවිස Dialog Home Broadband සබඳතාවය සඳහා ඔබේ Dialog ජංගම දුරකථන අංකයෙන් ලියාපදිංචි වන්න.
පියවර 2 – ඔබ Dialog ජංගම දුරකථන සබඳතාවයක් නොමැති අයෙක් නම් කරුණාකර ‘I don’t have a Dialog Mobile number’ යන option එක click කර ඔබේ ඊමේල් ලිපිනය හරහා ලියාපදිංචි වෙන්න.
පියවර 4 – Web page එකේ පහළ ඇති Activate Quota Share click කර password එකක් යොදා සේවාව සඳහා ලියාපදිංචි වෙන්න.
පියවර 5 – Dialog Wi-Fi hotspots තුළදී https://www.dialog.lk/wi-fi වෙත පිවිස password එක යොදා ඉන්ටර්නෙට් භාවිතා කරන්න.
කොන්දේසි සහිතයි.

Comments
Post a Comment